Ranul Hemsara Banking student

Hi children,
What survives is the learned craft.
I am a teacher with two years of experience in the teaching role and am pursuing a degree in Banking.
No matter what level you are at in Sinhala, Mathematics or English, I can guide you to teach based on a unique teaching pattern so that you can understand those subjects in depth by following simple and scientific methods. Join our class today if you think you will not get marks for the term exams and GCE Ordinary Level exams. I 100% guarantee that you will increase your score to 80%. I have a class background that provides subject knowledge in line with an accurate progress note and can stay on without getting bored. In my class you can find a lot of help that you often do not get from other teachers, such as schedules, shortcuts for memorization, and solutions to logical problems.
Get more than 80% marks in Mathematics, Sinhala, Sinhala Literature and English subjects every term. Join us now.
Thank you!
Best regards,
Ranul Hemsara Kodippili

'ව'න් 'බෙ' ගු' ධ ' රි' දියකර පොවන නුවණැත්තන් ගේ පාරාදීසය
මම ගුරු භුමිකාවේ වසර දෙකක පළපුරුද්දක් ඇති ගුරුවරයෙක් වන අතර බැංකුකරණය පිළිබද උපාධියක් හදාරමින් සිටිමි.
ඔබ සිංහල, ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් වලට කුමන ආකාරයේ මට්ටමක පසු වුවත් මා විසින් සරල සහ විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් ඔබට එම විෂයන් ගැඹුරින් වැටහෙන ආකාරයට සුවිශේෂී ඉගැන්වීම් රටාවක් පාදක කොටගෙන ඉගැන්වීම් මෙහෙයවීමට හැකිය. විෂයන් සදහා වාර විභාග වලට, සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු නොලැබේ යයි සිතේනම් අදම අපේ පන්තියට ඇතුල්වෙන්න. ඔබගේ ලකුණු 80% ට වැඩ වැඩි කර දෙන බවට 100%ක් සහතික කරමි. නිවැරදි ප්‍රගති සටහනකට අනුකුලව විෂය දැනුම ලබාදෙන අතර, එපාවිමකින් තොරව රැදී සිටිය හැකි පන්ති පසුබිමක් මා සතුය. ඔබට අවශ්‍ය කාල සටහන්, මතක තබාගැනීමේ කෙටි ක්‍රම, තාර්කික ගැටළු වලට විසදුම් යනාදී වෙනත් ගුරුවරුන්ගෙන් බොහෝ දුරට නොලැබෙන උපකාර රැසක් මගේ පන්තිය තුලින් ලබාගත හැකිය.
ගණිතය, සිංහල, සිංහල සාහිත්‍යය, ඉංග්‍රීසි විෂයන් වලට 80% ට වැඩි ලකුණු සෑම වාරයකම ලබාගන්න. දැන්ම සහභාගිවන්න අප සමග.

ස්තුතියි.
ඔබේ ආදරණිය ඇදිරිදු,
රනුල් හෙම්සර කොඩිප්පිලි

Subjects

  • Maths (Grade 1-Grade 8)

  • English (Preschool, Kindergarten, KG, Nursery-Grade 8)

  • Sinhala Literature (Preschool, Kindergarten, KG, Nursery-O level)


Experience

  • tutor (May, 2019 - Present) at shasthri institute - colombo

Education

  • Business Management (Feb, 2020 - now) from ICBT campus Colombo
  • Intermediate in Applied Banking & Finance (Oct, 2019 - now) from 02. Institute of Bankers of Sri Lanka (IBSL)- scored 9A

Fee details

    රු500-2,500/hour (US$2.71-13.57/hour)

    I can teach your students by using online platforms (through Zoom, Skype, Whatsapp)
    or I can visit your home and will conduct classes (group / individual)
    Per hour - (Rs. 500-2000/=) - Online
    Per hour - (Rs.600 - 2500/=) - Physical


Reviews

No reviews yet. Be the first one to review this tutor.