Amila I. Jayathissa English Teacher (Grade 6,7,8,9,10,11) - G.C.E O/L
No reviews yet

🔸 I’m an English Teacher.

🔸 I am also a BSc(Hons) Graduate in Information and Communication Technology and an English Diploma holder.

🔸 Teach your child English, with simple step-by-step no matter what level they are at.

🔸 I will teach "Active Voice" all 12 Tenses (Grammar) very easily manner. In addition, "Passive Voice" will also be discussed.

🔸 All Pupils Book and Workbook units will also be discussed.

🔸 G.C.E O/L Past Papers, Term Papers and Model Papers will be discussed with students.

🔸 Additional attention is also given in writing essays.

🔸 Dictation will also be given as Homework.

🔸Reading & Writing will be done as Homework.

🔸 I will give access to my "Digital Library" to gain additional knowledge of Vocabulary, Grammar and Spoken English.

🔸 By only studying “Digital Library”, You can get an "A" Pass for O/L. It's that much rich in content.

🔸 I will also improve Speaking English skills of students.

🔸 So far, I have received very positive feedback from my students.

🔸 Can participate for the class on first day without paying money.

🔸 Online Classes.

🔸 Only 10 students will be added to the class.

🌈🌈🌈 Come Join the class & see the difference.

🔸 මම ඉංග්‍රීසි ගුරුවරයෙක්මි.

🔸 මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිළිබඳ BSc ගෞරව උපාධිධාරියෙක් වෙමි. ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරියෙක් ද වෙමි.

🔸 ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න.

🔸 මම Active Voice සියලුම කාල 12ම (Grammar) ඉතා පහසුවෙන් ඉගෙනීමට හා හැකි ලෙස ආවරණය කරමි. ඊට අමතරව Passive Voice ද සාකච්ඡා කෙරේ.

🔸 සියලුම ශිෂ්‍ය පොත්(Pupils Book) සහ වැඩ පොත්(Workbook) ඒකක ද සාකච්ඡා කෙරේ.

🔸 G.C.E O/L Past Papers, Term Papers සහ Model Papers සිසුන් සඳහා සාකච්ඡා කෙරේ.

🔸 රචනා ලිවීමට ද අමතර අවධානයක් යොමු කෙරේ.

🔸 Dictation ද Homework ලෙස ලබා දෙනු ලැබේ.

🔸කියවීම(Reading) සහ ලිවීම(Writing) ගෙදර වැඩ(Homework) ලෙස සිදු කරනු ලැබේ.

🔸 ඉංග්‍රීසි ව්‍යාකරණ(Grammar), වචන මාලා (Vocabulary) සහ කථන ඉංග්‍රීසි(Spoken English) පිළිබඳ අමතර දැනුමක් ලබා ගැනීමට මම මගේ ඉංග්‍රීසි ඩිජිටල් පුස්තකාලයට"(Digital Library) ප්‍රවේශය ලබා දෙන්නෙමි.

🔸 ඩිජිටල් පුස්තකාලය(Digital Library) පමණක් Study කිරීමෙන්, ඔබට O/L සඳහා "A" සාමාර්ථයක් ලබා ගත හැකිය. එය අන්තර්ගතයෙන් ඉතා පොහොසත්ය.

🔸 මම සිසුන්ගේ කථන ඉංග්‍රීසි හැකියාවන් ද වැඩිදියුණු කරමි.

🔸 මේ වන විට මට මගේ සිසුන්ගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.

🔸 පලමු දින මුදල් ගෙවීමකින් තොරව පන්තියට සහභාගි විය හැක.

🔸 පන්තියට ගනු ලබන්නේ ලමුණ් 10 දෙනෙකු පමනි.

🔸 Online පන්ති.

🌈🌈🌈 එන්න, පන්තියට එකතු වී වෙනස බලන්න.

👨‍🏫 අමිල ජයතිස්ස
(ගම්පහ ජනප්‍රිය පාසලක හිටපු ආචාර්යය)

Subjects

  • English Grade 6-O level

  • English (Grammar & Linguistics) Grade 6-O level

  • English (Grammar, Composition) Grade 6-O level


Experience

  • English Teacher (Jan, 2005Present) at Online teaching
    Online English Teacher
  • Teacher (Jan, 2004Jan, 2005) at Sumedha College Gampaha
    Worked as Teacher (English Medium)

Education

  • Diploma in English (Feb, 2022Jun, 2022) from English Bus - Village English School
  • BSc(Hons) - ICT (Jan, 2005Jan, 2007) from University College Dublin, Dublin

Fee details

    රු2,000/month (US$6.69/month)

    I will send my bank account details to you


Reviews

No reviews yet. Be the first one to review this tutor.