Gihindu Rathnasiri O/L Science and A/L Chemistry Tutor
No reviews yet

සාමාන්‍ය පෙළ විද්‍යාව තනි හෝ කණ්ඩායම් පංති

6-11 ශ්‍රේණිය දක්වා සිද්ධාන්ත සහ ප්‍රශ්න පත්‍ර පංති තුලදී,

o අංග සම්පූර්ණ සටහන් ලියවා,විෂය ආශ්‍රිත අවබෝධය ලබාදීම හරහා විෂය නිර්දේශය ආවරණය.
o සෑම දිනකම පුනරීක්ෂණය සඳහා ලබා දෙන Rapid Rewind Paper මඟින් උගන්වා අවසන්
සිද්ධාන්තවල විෂය කරුණු නැවත මතක් කිරීම.
o මාසිකව ඒකක ඇගයීම් ප්‍රශ්න පත්‍රයක් ලබාදී සමස්ථ ඒකකයම සාරාංශගත කර ඕනෑම ප්‍රශ්නයකට
පිළිතුරු ලිවිය හැකි පරිදි සිසුන් සූදානම් කරවීම.
o ප්‍රායෝගික ක්‍රියාකාරකම් අධ්‍යනය සඳහා නිබන්ධන ලබාදීම
o කෙටි සටහන් ලිවීම හා විෂයානුරූප වීඩියෝ දර්ශන හරහා සංකීර්ණ හා පුළුල් විෂය කොටස් අවබෝධ
කරවීම.
o සරල හා තර්කානුකූල ඉගැන්වීමේ ක්‍රම භාවිත කිරීම.
o පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම.
o සිසුන්ගේ බුද්ධි මට්ටම හා ශ්‍රේණිය සලකා බලා පැය 2-4 අතර කාලයක් පන්ති පවත්වනු ලැබේ.

උසස් පෙළ රසායන විද්‍යාව තනි හෝ කණ්ඩායම් පංති

පුනරීක්ෂණ පංති,සිද්ධාන්ත පංති සහ ප්‍රශ්න පත්‍ර පංති තුලදී,

o අංග සම්පූර්ණ සටහන් ලියවා,විෂය ආශ්‍රිත අවබෝධය ලබාදීම හරහා විෂය නිර්දේශය ආවරණය.
o සෑම දිනකම පුනරීක්ෂණය සඳහා ලබා දෙන මඟින් උගන්වා අවසන්
සිද්ධාන්තවල විෂය කරුණු නැවත මතක් කිරීම.
o භෞතික රසායනික ගැටළු සඳහා විභාග ඉලක්කගත ව්‍යුහගත රචනා සහ රචනා ආකාරයේ නිර්මිත
ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න සහිත නිබන්ධන මාලාවක් අදාල පාඩම් අධ්‍යනයේදී ලබාදීම හා එම
ගැටළු ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම.
o කෙටි සටහන් ලිවීම හා විෂයානුරූප වීඩියෝ දර්ශන හරහා සංකීර්ණ හා පුළුල් විෂය කොටස් අවබෝධ
කරවීම.
o සරල හා තර්කානුකූල ඉගැන්වීමේ ක්‍රම භාවිත කිරීම.
o පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම.
o සිසුන්ගේ බුද්ධි මට්ටම සලකා බලා පැය 3-6 අතර කාලයක් පන්ති පවත්වනු ලැබේ.

Contact No *********

Subjects

  • Science (GCE O/L)

  • Chemistry (Advanced level)


Experience

  • Science Tutor (Jan, 2022Present) at Tutor at Sasipna Institute,Athurugiriya

Education

  • BSc.Applied Chemistry (Jun, 2022now) from University of Kelaniya, Sri Lanka

Fee details

    රු1,5002,500/hour (US$5.028.36/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.