Anushan Teacher
No reviews yet

චීන භාෂා උපකාරක පන්ති

1)සාමාන්‍ය පෙළ (O/L)

2)උසස්පෙළ (A/L)

2)චීන භාෂා ප්‍රවීණතා විභාගය (HSK/HSKK)

දිවයිනේ සියලුම වැඩිහිටියන් හා චීන භාශාව ඉගෙනීමට උවමනාවක් ඇති ඕනෑම අයෙකුට තනි හෝ කුඩා කන්ඩායම් පන්ති පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය චීන භාශා විශේෂවේදී උපාධිධාරියකු විසින් පන්ති මෙහයවනු ලැබේ.

විමසීම් : ********* whatsapp)

පන්ති පවත්වනුයේ= via online(zoom)

වේලාව =සාකච්චා කරගත හැක

වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන භාෂාව වන්නේ චීන භාෂාවයි.ඒක නිසා අනාගතයේදී හොඳ රැකියාවක් කරන්න තියෙන හීනය සැබෑ කරගන්න නම් අපි අනිවාර්යෙන්ම චීන භාෂාව ඉගෙන ගත යුතු වෙනවා.

තවත් වැදගත් කාරණාවක් වෙන්නේ ඔයාලා කවුරුහරි හිතාගෙන ඉන්නවනම් චීන භාෂාව ඉගෙනීම සඳහා විදේශීය ශිෂ්‍යත්වයක් දිනා ගන්න ඒ සඳහා අපි චීන භාෂාව තුළ තියෙන hsk විභාග සම්පූර්ණ කරගත යුතු වෙනවා.

සමහරු කියනවා චීන භාෂාව තමයි ලෝකයේ ඉගෙන ගන්න අමාරුව භාෂාව කියලා.නමුත් ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.ඒ මොකද ඕනෑම භාෂාවක් අපි මුල ඉඳලා සරලව ඉගෙන ගත්තොත් අපිට ඒ භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙනවා.මං මගේ සියලුම පාඨමාලා තුළින් ඔයාලට නිවැරදිව චීන භාෂාව මුල ඉඳන් සරලව කියල දෙනව.ඒක නිසා අනිවාර්යයෙන් මගේ පාඨමාලාවන් වලට ඔයාලා සහභාගි වුනොත් අනිවාර්යයෙන්ම චීන භාෂාව ඉගෙන ගන්න හැකියාවක් ලැබෙනවා.

Subjects

  • Chinese Language Beginner-Expert

  • HSK Level 1-6

  • A/L Chinese

  • O/L Chinese


Experience

No experience mentioned.

Education

  • BA special chinese (Jul, 2013Jul, 2018) from Sabaragamuwa university of Sri Lanka

Fee details

    රු2,0004,000/hour (US$6.0612.12/hour)

    Hsk level 1 =17000(full course )
    Hsk level 2 =20000(full course)
    Hsk level 3= 25000(full course)
    Hsk level 4=30000(full course)
    Basic Chinese course (25000)

    A/L one month (2000)
    O/L one month (1500)


Reviews

No reviews yet. Be the first one to review this tutor.