Anushka b hapuarachchi University Maths course, combined Maths, Ordinary
No reviews yet

👨‍🏫 Mr. Anushka Bandara – Mathematics Educator
9 ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා සිසුන්ට ගණිතය උගන්වමින් විශිෂ්ට අත්දැකීම් සම්පන්න ගුරුවරයෙකි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ බෝහෝ පුමාණයකට උගන්වා ඔවුන්ව උපාධිධාරින් වීමට සහයෝගය ලබා දී ඇත. සරල හා පැහැදිලි විස්තර මෙන්ම විභාගයට හොදින් සූදානම වෙන ලෙස පන්ති පවත්වයි. ඒ වගේම උසස් පෙළ සංයුක්ත ගණිත විශය උගන්වමින් බොහෝ සිසුන් ප්‍රමාණයකට විශ්ව විද්‍යාල වරම් හිමි කර දී ඇත. සිසුවාගේ මට්ටම අනුව ඉගෙගන්වීම ආරම්භ කරන අතර උගන්වන පළමු දිනයේම විශය පිළිපද විශ්වාසයත් සිසුවා තුළ ඇති කිරීම ඔහුගේ විශේෂත්වයයි.

🎓 Academic Qualifications
Bachelor’s Degree in Mathematics (BSc in Mathematics)
Specialized in Pure and Applied Mathematics

📚 Mathematics Teaching Experience

✅ University-Level Mathematics
Linear Algebra
Differential Equations
Calculus (Single & Multivariable)
Real Analysis and Complex Numbers
Abstract Algebra
Vector Spaces and Matrix Theory
Statistics and Probability
Numerical Methods
Laplace Transforme
Trigonometry
and All maths part

✅ Advanced Level (A/L) Mathematics
Pure Mathematics (Functions, Trigonometry, Calculus)
Mechanics & Statics
Vectors and Matrices
Complex Numbers
Past Paper Revision & Exam Techniques
Model Paper Creation & Conceptual Learning
Fast-track Revision for Exams

✅ Ordinary Level (O/L) Mathematics
Algebra, Geometry & Mensuration
Graphs & Functions
Probability & Statistics
Logical Reasoning & Word Problems
Revision Programs and Model Paper Discussions
Grade-Wise Thematic Lessons (Grade 6–11)

Subjects

  • Maths A level

  • Calculus Beginner-Expert

  • Trigonometry Beginner-Expert

  • Metric Spaces Beginner-Expert

  • Complex numbers Beginner-Expert

  • Vector algebra and Integral calculus Beginner-Expert

  • Integral Calculus Beginner-Expert

  • Maths O/L

  • GCE A/L Combined Maths

  • Differential Beginner-Expert

  • Laplace Transform Beginner-Expert

  • Math & Reasoning for Competitive Exams Beginner-Expert

  • Maths assigment Beginner-Expert

  • All math lessons Beginner-Expert


Experience

  • combined maths, university level maths, ordinary level maths Teacher (Sep, 2021Present) at Sinora intitute Gampola
    උසස් ෙපළ සංයුක්ත ගණිතය, විශ්වවිද්‍යාල මට්ටෙම් ගණිතය, සාමාන්‍ය ෙපළ ගණිතය
  • owner (Mar, 2020Present) at 4 year experience as YouTube teacher

Education

  • BSc. Physics and Electronics (Apr, 2019Mar, 2023) from University of Kelaniya, Dalugama, Kelaniya

Fee details

    රු1,0001,700/hour (US$3.035.15/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.