-
රු3000
-
Duration: 2 Months
-
Delivery mode: Online
-
Group size: 6 - 10
-
Instruction language:
English,
Sinhala
-
Certificate provided:
Yes
Master Basic Programming
ඔබේ programming ගමන ආරම්භ කිරීමට සූදානම්ද? ඔබ සම්පූර්ණ නවකයෙක් වුවත්, ඔබේ programming කුසලතා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන්නෙක් වුවත්, මූලික Programming ඉගෙනීම ඔබට ගැලපෙන හොඳම පාඨමාලාවයි.
පාඨමාලාවේ විශේෂාංග
Java සහ Python භාවිතා කරමින් මූලික සිට උසස් මට්ටම දක්වා programming සහ coding ඉගෙන ගන්න.
සියල්ලන්ට සුදුසුයි - ඔබ වයස අවුරුදු 30ට වැඩි වුවත්, 6 වසරට ඉහළ පාසල් ළමයෙක් වුවත්, මෙම පාඨමාලාව සැමට විවෘතයි!
ඔබේ ඉගෙනුම් රටාවට ගැලපෙන පරිදි individual හෝ group වශයෙන් ලබාගත හැකියි.
Programming ගැන කිසිම දැනුමක් නැතත් කමක් නැහැ! මෙම පාඨමාලාව පියවරෙන් පියවර ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගා ගැනීමට ඔබට උදව් කරයි.
ඔබ ඉගෙන ගන්නා දේ
Programming මූලධර්ම: මුල සිට ආරම්භ කර programming සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න.
Problem-Solving කුසලතා: ඔබේ තාර්කික චින්තනය වැඩිදියුණු කරමින් ගැටළු කාර්යක්ෂමව විසඳීමට ඉගෙන ගන්න.
Practical අත්දැකීම්: සැබෑ ලෝකයේ coding කුසලතා ලබා ගැනීමට practical exercises කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.
Self-Learning ක්‍රම: AI platforms, Google, සහ වෙනත් සම්පත් භාවිතයෙන් නව programming languages ස්වාධීනව හැදෑරීමට ඉගෙන ගන්න.
අවස්ථා සහ ප්‍රතිලාභ
මුල සිට ආරම්භ කර programming සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න.
Career changes සහ internship opportunities සඳහා දොරටු විවර කරගන්න.
ඔබේ logical thinking සහ problem-solving හැකියාව වැඩිදියුණු කරගන්න.
University programming subjects වල ඉහළ ලකුණු ලබා ගන්න.
Technology career එකක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්න.
LinkedIn profile එකක්, වෘත්තීය CV එකක් සකස් කිරීමට සහ internships සඳහා apply කිරීමට ඉගෙන ගන්න.
Soft skills වර්ධනය කරගන්න.
කවුරුන් සහභාගී විය යුතුද?
Programming subjects සඳහා උදව් අවශ්‍ය university students.
Tech field එකට career change එකක් සැලසුම් කරන අය.
Programming ඉගෙන ගැනීමට කැමති 6 වසරට ඉහළ පාසල් ළමයි.
වයස හෝ පසුබිම නොසලකා programming ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙක්.
පාඨමාලාව පවත්වන භාෂා
මෙම පාඨමාලාව සිංහල සහ English භාෂාවලින් පැවැත්වේ.
අපි එක්ව ඔබේ programming ගමන ආරම්භ කර ඔබේ පූර්ණ විභවය අවදි කරමු! 🚀
Master Basic Programming
Are you ready to start your programming journey? Whether you're a complete beginner or looking to strengthen your programming skills, Master Basic Programming is the perfect course for you.
Course Highlights:
- Learn programming and coding from the very basics to advanced levels, with a primary focus on Java and Python.
- Suitable for everyone—whether you're 30+ years old or a school student above grade 6, this course is open to all!
- Available in individual or group settings, tailored to your learning preferences.
- No prior programming knowledge? No problem! This course is designed to help you build a strong foundation in programming, step by step.
What You'll Learn:
- Programming Fundamentals: Start from scratch and build a solid understanding of programming concepts.
- Problem-Solving Skills: Learn how to approach and solve problems efficiently while improving your logical thinking patterns.
- Hands-On Practical Experience: The course is heavily focused on practical exercises to ensure you gain real-world coding skills.
- Self-Learning Techniques: Learn how to independently master new programming languages using AI platforms, Google, and other resources.
- Opportunities and Benefits
- Master programming from A to Z.
- Open doors for career changes and internship opportunities.
- Enhance your logical thinking and problem-solving abilities.
- Excel in university programming subjects and achieve higher marks.
- Build a strong foundation in programming to pursue a career in technology.
- Learn how to create a LinkedIn profile, a professional CV, and apply for internships.
- Develop soft skills that are crucial for career success.
Who Should Join?
- University students who need help with programming subjects.
- Individuals considering a career change into tech.
- School students above grade 6 interested in learning programming.
- Anyone passionate about learning programming, regardless of age or background.
Languages Offered:
- This course is available in Sinhala and English.
Let’s start your programming journey together and unlock your full potential! 🚀