Woshad Priyan UG BEng (Hons) Electrical & Electronic Engineering
No reviews yet

I have passed Ordinary Level and Advanced Level (Mathematics) and am currently studying as a university student at SLIIT CITY Uni. UG BEng (Hons) Electrical & Electronic Engineering.

ඔබ සාමාන්‍ය පෙල ගණිතය,ඉංග්‍රීසි හෝ Comz විෂය ධාරාවන්ගෙන් විභාගයට පෙනී සිටින්නේ නම් මා ඔබට ඉගෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි..එලෙසෙම අවශ්‍ය නම් ප්‍රාථමික ශිෂ්‍යන්ටද මාගෙ සහය ලබාගත හැක..

මාලඹේ,කොතලාවල,රාජගිරිය,බත්තරමුල්ල,කොල්ලුපිටිය ආදී ප්‍රදේශ වලට පැමිණ මාගෙ සේවය ලබාදිය හැකි අතර Part time ගුරුවරයකු ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන්නෙ මා හට මාගෙ විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු සදහා ප්‍රමුඛතාව ලබාදීමට බලාපොරොත්තු වන නිසාවෙනි..

මා ඔබගේ ගුරුවරයා වීමට සුදුසු යැයි සිතන්නේ නම් මා සම්බන්ද කරගන්න.

ස්තූතියි 😊

Subjects

  • Commerce (O level)

  • Maths, Grade 10


Experience

No experience mentioned.

Education

  • BEng (Hons) Electrical & Electronic Engineering (Jul, 2025now) from SLIIT city uni

Fee details

    රු1,50010,000/day (US$4.5530.30/day)


Reviews

No reviews yet. Be the first one to review this tutor.