Kaveesha Shanali Teacher
No reviews yet

📍Guidance for students who are slow learners and need special attention, from answering question papers to achieving high grades. Students who have scored low marks so far will definitely be taken to a higher level of achievement.💡 Lessons will be covered based on past exam questions, ensuring 100% efficiency in the work done within a day.⏰

🏠Home tuition will be provided, with a minimum of 3 and a maximum of 6 students per class to create a competitive environment.

📌Available areas: Kamburupitiya, Hakmana, Akuressa, Tihagoda, and Matara vicinity.

For more information, send a WhatsApp message 📞.

🔬Science
🧮Mathematics
🔓Both

❤️Both Grade 10 and 11 Students can participate

📍සෙමෙන් ඉගෙන ගන්නා සහ විශේෂ අවධානයක්‌ ඉගෙනීම් කටයුතු සදහා අවශ්‍ය වන සිසුන් සදහා..ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන පිළිවලේ සිට මග පෙන්වීම..මෙතෙක් කල් අඩු ලකුණු ලබා ගත් සිසුන් අනිවාර්යෙන් ඉහල සමාර්ථයක්‌ සදහා ගෙන යනු ලැබේ..
පසු ගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් පාඩම් සියල්ල ආවරණය කරන බැවින් දිනක් තුල සිදු කෙරෙන වැඩ ප්‍රමාණයේ කාර්යක්ෂමාතාවය 100%.

🏠නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර ඒක පන්තියක්‌ සදහා තරගකාරීත්වය ගොඩ නැගීමට බලාපොරොත්තු වන අවම ළමුන් ගණන 3 සහ උපරිම ළමුන් ගණන 6.

📌කඹුරුපිටිය
📌හක්මන
📌අකුරැස්ස
📌තිහගොඩ
📌මාතර
අවට පමණි.

🔬විද්‍යාව
🧮ගණිතය
🔓විද්‍යාව සහ ගණිතය දෙකම

❤️10 සහ 11 ශ්‍රේණි ළමුන් සදහා පුනරීක්ෂන පන්තියකි.

📞වැඩි විස්තර සදහා Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Subjects

  • Science Grade 10-Grade 11

  • Mathematics Grade 10-Grade 11


Experience

  • Visiting Teacher (Sep, 2024Present) at Welimada international school

Education

  • ARMT (Apr, 2025now) from University of Ruhuna, Sri-Lanka
  • Computer Science (Jan, 2024Jun, 2024) from Lanka Tec Computer Training Institutescored A grade
  • Diploma in English (Jan, 2023Jan, 2024) from Oxbridge Youth Institute

Fee details

    රු1,5003,000/day (US$4.559.09/day)

    Based on number of students per class.
    Based on distance
    Based on teaching hours.


Reviews

No reviews yet. Be the first one to review this tutor.