Sanju Gunarathna Private teacher
No reviews yet

1 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා දෙවන බස දෙමළ භාෂාව සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා ගණිතය විෂය ඔන්ලයින් ඉගෙන ගැනීම සඳහා මා සමඟ එකතු වන්න. වාර විභාග සඳහා ලකුණු අඩු සිසුන්ට මගේ පංති ඉතා සුදුසුය. ඔන්ලයින් වවද සිසුන් කෙරෙහි පෞද්ගලිකවම අවධානය යොමු කරනු ලැබේ. විෂය නිර්දේශය ආවරණය කරනු ලබන අතර අනුමාන ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ. සිසුවාගේ දැනුම් මට්ටම අනුව ඉගැන්වීම් සිදු කරනු ලැබේ. පංති වේලාවෙන් පසුව වුවද දුරකථනය මගින් සිසුවාගේ ගැටළු වලට පිළිතුරු දෙනු ලැබේ. ප.ව. 6න් පසු හෝ පෙ.ව. 8.00ට පෙර වේලාවල් යොදාගෙන පංති පවත්වනු ලැබේ

Subjects

  • Maths Grade 1-Grade 11

  • Tamil Grade 1-Grade 9


Experience

  • Tamil teacher (Jul, 2024Present) at Private Teacher
    Teaching tamil

Education

  • Tamil diploma (Oct, 2024now) from National Youth Service Council, Kandy

Fee details

    රු5,000/month (US$15.15/month)


Reviews

No reviews yet. Be the first one to review this tutor.