Nirasha Degree Holder
No reviews yet

සිංහල විෂය සඳහා උපාධිය සමඟ වැඩිදුර අධ්‍යාපනය ඩිප්ලෝමාවක් කරමින් හදාරා ඇති අතර ඕනෑම වසරක ඉගෙනුම ලබන දරුවකු වෙනුවෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නැත.
එමෙන්ම දරුවාගේ භාෂාවේ සංවර්ධනය වෙනුවෙන් හා පාඩම් පැහැදිලි කිරීම්, ක්‍රියාකාරකම් මා සමඟ සිදු කිරීමේ හැකියාව ඇත. 6 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා දැනට පාඩම් එකින් එක් අවධාරණය කිරීම සිදු කරන අතර, දරුවා නිවසට ගෙන්වා ඉගැන්වීමෙන් මා හට දරුවාගේ උනන්දුව තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඇති ඉඩ වැඩි වේ. එම තෝරාගැනීම ආදරණීය දෙමාපියන් සතු වේ.
මාධ්‍ය අධ්‍යයනය විෂය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් සිදු කරන අතර ඒ සදහා මාර්ගගත හෝ නිවසට ගෙන්වාගෙන පාඩම් කියා දීමට හැකියාව ඇත. මෙම විෂය සඳහා ප්‍රායෝගිකව මෙන්ම න්‍යාය වශයෙන් අත්දැකීම් මා හට ඇති බැවින් එම විෂය සරලව ඉගැන්වීම් සිදු කරනු ලබයි.

Subjects

  • Sinhala - Spoken & Written Bachelors/Undergraduate

  • Media Study Bachelors/Undergraduate


Experience

No experience mentioned.

Education

  • Bachelor of Art (Jan, 2018Sep, 2024) from Sri Jayewardenepura Universityscored General

Fee details

    රු2,000/hour (US$6.06/hour)

    1 Hour - 2000
    2 hour - 2000 + 1500


Reviews

No reviews yet. Be the first one to review this tutor.