Thakshila An undergraduate engineering student
No reviews yet

ගණිතය 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා
+ සියලු විෂය නිර්දේශය මුල සිට සරලව (Notes, short notes, mind maps etc.)
+ මාසිකව සියලු පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර කිරීම සහ සාකච්චා කිරීම
+ තනි හෝ කණ්ඩායම් පංති (අවශ්‍ය පරිදි සුදානම් කර ගත හැක)
+ සංකීර්ණ ගණිතය සරලව පැහැදිලි කර දීම.
+විෂය කරුණු සහ ගැටළු නිරාකරණය කර දෙයි
+දුර්වල අයට වැඩි අවදානයක් ලබා දීම
+Papers කරවා ලකුණු පරික්ෂා කරවීම (past papers, model papers etc.)
+Online ආකාරයට ඉගැන්වීම
+සකසන ලද tutes ලබා දීම
+පාඩමෙන් පාඩමට පුනරීක්ෂණ ලබා දීම හා සාකච්චා කිරීම.
+විභාගයට හොදින් පුහුණු කරවීම හා ගණිත විෂයට ඇති බිය නැති කරවීම.
+100% ශිෂ්‍යයාගේ වගකීම ගැනීම

Subjects

  • Mathematics O/L Sinhala medium


Experience

No experience mentioned.

Education

  • Engineering (Mar, 2024now) from -

Fee details

    රු2,0003,500/month (US$6.0610.61/month)

    -


Reviews

No reviews yet. Be the first one to review this tutor.