Chamudi kaushalya After Al
No reviews yet

මම danceing, geography,agriculture Al වලට කරපු කෙනෙක් . දැන් මම කැම්පස් ඉතින් කැම්පස් යනගමන් මන් ක්ලාස් කර්නවා ලමයින්ට . 2021 සිට මම class, කරගෙන යනවා. මාව විස්වාස කරලා ඔබගෙ දරුවාගෙ අනාගතෙ දැනුම වැඩි කරගන්න පුලුවන් . ඒ වගේම danceing practical සියල්ලම මාගෙන් ලබා ගැනිමට පුලුවන් . සිවසට පැමින හො online zoom ඔස්සෙ පාඩම් ඉගැන්වීම කිරිමට හැකියාව ඇත. දරුවා කුමන මට්ටමක සිටියද හොද මට්ටමකට ගැනීමට මා වග කියමි ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ********* whatapp පණිවිඩයක් දෙන්න .

පාඩම් ආවරනය
pepar සාකච්ඡා කිරිම
practice කිරිම
කාල කලමනාකරනය
ඇතුලු සියලුම පාඩම් ආවරනව කරන අතර.ඔබගෙ දරුවාගෙ අනාගතය ජයමගට ගෙන යාමට මගෙ දායකත්වය මා ලබා දෙමි

Subjects

  • Dance (Classical) Grade 1-A level

  • Geography (A level)

  • Buddhist Civilization in Sinhala medium Grade 6-O level

  • O/L Agriculture

  • Geography CBSE class10


Experience

No experience mentioned.

Education

  • Higher Secondary (Dec, 2021now) from Nuwareliye

Fee details

    රු2,00010,000/week (US$6.0630.30/week)


Reviews

No reviews yet. Be the first one to review this tutor.