W.p. ahinsa Teacher
No reviews yet

මාස 3ක් ඇතුලත -n5
මාස 6ක් අතුලත-n4
A/L,O/L
100% ප්‍රතිපල සමග ඔබ ආ යුතුම තැන
සරල නිබන්දන සමග ඕනෑම දරුවෙක්ට හොදින් තේරුම් ගත හැකි පරිදී උගන්වනු ලබයි.
විශ්වාසයෙන් ඔබත් එන්න
නාරහෙන්පිට අවට නිවසටම ඇවිත් ඉගනිවීම් කරනු ලබයි
ඔන්ලයින් ක්‍රමයට දිවයිනේ ඕනෑම තැනක සිසුවෙක්ට ඉගනීමට හැකිය
ජපන් භාශා කතන පුහුනු පාටමාලාද පවත්වනු ලබයි.
ssw වීසා කාන්ඩය යටතේ අවශ්‍ය JFT,හා හැකියා පුහුනු පාටමාලා පැවැත්වීමට හැකිය
සති අන්තයේ රැකියා කිරීමට හැකි ජපන් භාශා ආයතනයක්ද සුදුසු වේ.
මෙතෙක් අවුරුදු 2ක් පන්ති පවත්වා ඇති අතර සියලුම සිසුන් සමත් වී ඇත.
ජපන් භාශා පාසල් දෙකක් සමග මීට පෙර කටයුතු කර ඇත. ඔබත් අදම එන්න

Subjects

  • Japanese (JLPT/NAT) N5 and N4

  • Japanese (A/L) Grade 8-Grade 12


Experience

No experience mentioned.

Education

  • japanese languge (Jun, 2023now) from University of Colombo

Fee details

    රු1,0002,000/hour (US$3.036.06/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.