Tharindu Udayanga Science and SFT tutor
No reviews yet

සිසුවාගේ බුද්ධිමට්ටම තේරුම්ග ගෙන සිසුවට තේරෙන අන්දමින්න්න ඉගෙන්වීම් කටයුතු සිදු කරයි..
ප්‍රයෝගික අද්දැකීම් සමග තාර්කිකව දෙයක් කරන ඇන්දම සහ සිතන ඇන්දම පුහුණු කරනවා. මෙමගින් දරුවා විද්‍යාව විෂයට ඇබ්බැහිවෙන සුළුය..
කටපාඩම් කරන කලාවෙන් බැහැරව තර්කයෙන් විද්‍යාව විෂය ගොඩක් දමන හැටි පුහුණු කරනවා.
මීට අමතරව සැම දිනකම ප්‍රශ්න පත්‍ර සාකච්චා මගින් දරුවාගේ දැනුම වැඩි කරනවා මෙන්ම ප්‍රශ්න පත්‍රයට ඇති බිය නැති කරනවා...
මෙතෙක් ප්‍රතිඵල දෙස බලු විට
a සමාර්ථ 15%
b සමාර්ථ 22%
c සමාර්ථ 25%
s සමාර්ථ 35%
අසමත් 3%
ඇත..
සැම දරුවා කෙරෙහිම විශේෂ අවදානය.
ඕනිම වෙලාවක දරුවෙකුට ගැටළුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.දරුවාගෙ සියළුම ගැටළුව සදහා පැය 24ක් සදහා පිලුතුරු ලබන දෙනවා.

Subjects

  • Science Grade 6-Grade 11

  • Science for Technology Grade 12

  • Science (Class 10)


Experience

  • 5 y (Jul, 2021Present) at ' '01.5 year experience in class teaching and online tutoring

Education

  • Bsc(physics ) (Jul, 2018May, 2022) from University of Jaffna

Fee details

    රු1,5003,000/hour (US$4.559.09/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.