Sayani Sinhala,I.T
No reviews yet

මම සයනි ප්‍රනාන්දු මම දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි උප⁣ාධිය හදාරමින් සිටී. මා දැනට වසර 5ක් ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙයි භෞතික හා ඔන්ලයින් යන දෙආකාරයටම ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. මා උගන්වනු ලබන විශයන් වන්නෙ සිංහල විෂයය හා තොරතුරු තාක්ෂණ විෂයය වේ. 1වසරෙ සිට 11 වසර දක්වා සිංහල විශයයද 6වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ශන විෂයයද උගන්වනු ලබයි . ⁣පාසල් පෙළ පොත මෙන්ම මා හටම ආවේනික සරලව තේරුම් ගත හැකි පරිදි විශයයන් මුද්‍රිත නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සමගින් ඉගැන්වීම් කටයුතු කරනු ලබයි මාගෙ දුරකතන අංකය ********* 3351344
My name is Sayani Fernando and I am currently pursuing my bachelor's degree in Kelaniya University. I have been teaching for 5 years both physically and online. The subjects I teach are Sinhala and Information Technology. From 1st year to 11th year, Sinhala subject is taught and from 6th year to 13th year, IT subject is also taught. As well as the school textbook, teaching is done along with printed tutorials and question papers in a way that I can easily understand. My phone number is ********* 3351344

Subjects

  • ICT Grade 5-Grade 12

  • Sinhala as a first language Grade 1-Grade 11


Experience

No experience mentioned.

Education

  • Bachelor of art (Jan, 2019now) from Kelaniya university

Fee details

    රු600800/hour (US$2.012.68/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.