Tharindu Perera I am experienced O/L maths tutor
No reviews yet

A/L physics class
මේ සඳහා කුඩා කණ්ඩායම් හෝ තනි තනි වශයෙන් පන්ති පැවැත්වෙන අතර තවද කිඩ්ස් ජෝයි කඩවත ආයතනයේ mass classes පැවැත්වේ.
කෙසේ වුවත් තනි වශයෙන් පන්ති පැවැත්වීමේදී සිසුවාගේ තත්වය පරික්ෂා කර ඊට අදාල වැඩ පිළිවෙල සකස් කර දෙනු ලැබේ.පන්ති සඳහා පහත වැඩපිළිවෙල පොදුවේ ඇතුලත් වේ.
*සම්පූර්ණ විශය කරුණු කොටස් ආවරණය
*සතියේ එක් දවසක් theory සඳහාද තවත් දිනක් ප්‍රශ්ණ පත්‍ර සඳහා වේ.
*ROAD TO A විශේශ වැඩපිළිවෙළ
*ප්‍රායෝගික පරික්ෂණ වීඩියෝ මගින් සාකඡ්චා කර එයට අදාල ගැටලු සාකඡ්චාව

O/L maths class
මේ සඳහා කුඩා කණ්ඩායම් හෝ තනි තනි වශයෙන් පන්ති පැවැත්වේ
වසර 4ක Individual classes කිරීමේ පළපුරුද්ද ඇතිව විශේශ වැඩපිලිවෙලක් ඔස්සේ සිසුවාව විභාගයට සූදානම් කිරීම.මෙහි වැඩපිළිවෙලට පහත කරුණු ඇතුලත්වේ.
*සම්පූර්ණ විශය කරුණු කොටස් ආවරණය
*O/L ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්නපත්‍ර පන්තිය තුල ලියවා සාකඡ්චාව
*ROAD TO A සෑම දිනකම විශේශ වැඩපිළිවෙළ
සැ:යු ඉහත පන්ති පැවැත්වීමට ශිෂ්‍යාට එම වැඩ පිළිවෙල පිළිබඳව කැමැත්තක් හා උගන්වන ආකාරයට කැමැත්තක් තිබිය යුතුය.

Subjects

  • Maths (O level)

  • Physics (A Level)


Experience

No experience mentioned.

Education

  • Higher Secondary (Jan, 2018Dec, 2020) from sri dharmaloka college kalaniya

Fee details

    රු5,0006,000/month (US$16.7220.07/month)

    If near my house i charge mminimum
    Fee


Reviews

No reviews yet. Be the first one to review this tutor.